LATEST ARTICLES

මෙරට ජනගහනයෙන් 10%ක් මානසික රෝගීන්

මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 716.8 ක පිරිවැයක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 503 ක පිරිවැයක් යටතේ...

සාම සාධක රාජකාරී සඳහා තවත් භට පිරිසක් සුඩානයට

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව යයි. යුද හමුදා...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට උපදෙස්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය පුළුල් කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යංශය පැවසුවේ...

ඇමරිකා – උතුරු කොරියා නායකයින් අතර ඓතිහාසික හමුවක්

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා හමුවෙයි. මෙම හමුව උතුරු - දකුණු කොරියානු දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් ගම්මානයේදී සිදුවිය. අන්තර් කොරියානු...

ධීවර යාත්‍රාවලට රක්ෂණාවරණය අනිවාර්යයි – අමාත්‍ය දිලිප් වෙදආරච්චි

නිසි රක්ෂණාවරණයක් නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතුවල නිරතවීමට බලපත්‍ර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ...

දිවයින පුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 80000 ක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ගෙන් 30000ක් කඩිනමින් පුනරුත්ථාපනය කළ යුතු තත්ත්වයක සිටින බව සමික්ෂණයකින් හෙළි වෙයි. මේ බව අනාවරණ වී ඇත්තේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින්...