පොලිස් නිලධාරීන් පිරිසක් අද මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කලා. ඒ 85000 ක පමන සමස්ත පොලිස් නිලධාරීන් නියෝජනය කරමින්.   රාජ්‍ය පරිපාලන 20/2018 චක්‍රලේඛයට අනුව වැඩි කරන ලද සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ගෙවීම කප්පාදු කිරිමට එරේහිවයි.   මුලික අයිතිවාසිකම් නඩුවේ වග උත්තරකරුවන් ලෙස...
අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තනතුරුවලින් ඉවත් වන බව නිවේදනය කර තිබේ. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වුවද වත්මන් ආණ්ඩුව බලහීන කිරීම සඳහා වූ කිසිදු...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් භාර ගනු ලැබූ බවයි.
පසුගියදා අකුරැස්ස - ඌරුමුත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද අලූයම පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව අති බව පොලීසිය පවසයි.  
ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇතැයි ජනාධිපතිතුමා ඉන්දියාවේදී පවසයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. එසේම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂයන් තීරණය...
අලුතින් අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසයි. නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊළඟ සතියේ සිට ඇරඹීමට පක්ෂ සභාපති සමග එකඟතාවයකට පැමිණ ඇතැයි ඇය කියා...
බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ජනාධිපති සමාව හිමි විය. ඒ අනුව මීට ටික වේලාවකට පෙර උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය. රටේ ආරක්ෂක තත්ත්වය...
රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබේ. කථානායක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ කථානායක කාර්යාලයේදී එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදුන් බවයි. රට තුළ පවතින අනාරක්ෂිතභාවය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම යන...
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද(15) පස්වරු 07.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

WEATHER

Colombo
scattered clouds
30 ° C
30 °
30 °
70 %
5.1kmh
40 %
Wed
29 °
Thu
32 °
Fri
33 °
Sat
32 °
Sun
33 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow