Home Breaking News

Breaking News

Breaking News

පොලිස් නිලධාරීන් පිරිසක් අද මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කලා. ඒ 85000 ක පමන සමස්ත පොලිස් නිලධාරීන් නියෝජනය කරමින්.   රාජ්‍ය පරිපාලන 20/2018 චක්‍රලේඛයට අනුව වැඩි කරන ලද සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ගෙවීම කප්පාදු කිරිමට එරේහිවයි.   මුලික අයිතිවාසිකම් නඩුවේ වග උත්තරකරුවන් ලෙස...
පසුගියදා අකුරැස්ස - ඌරුමුත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද අලූයම පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව අති බව පොලීසිය පවසයි.  
ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇතැයි ජනාධිපතිතුමා ඉන්දියාවේදී පවසයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. එසේම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂයන් තීරණය...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් භාර ගනු ලැබූ බවයි.
හලාවත නගරයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. පොලිසීය පැවසුවේ මේ හේතුවෙන් හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවු බවයි. පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 6 දක්වා එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති...
පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩාකප්පල්කාරි හා අන්තවාදී ක්‍රියාවලින් තුවාල ලද 48 වයසැති මුස්ලිම් අයෙක් මරණයට පත්වූ බව AFP විදෙස් මාධ්‍ය තහවුරු කරයි. #BREAKING Muslim man killed in Sri Lanka riots, police say pic.twitter.com/mmYu1XAwWl— AFP news agency (@AFP) May 13, 2019
බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ජනාධිපති සමාව හිමි විය. ඒ අනුව මීට ටික වේලාවකට පෙර උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය. රටේ ආරක්ෂක තත්ත්වය...
මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය (The National Thawheed Jamath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි (Jamathei Milathu Ibrahim -JMI) )යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. 2019 අංක 1 දරණ හදිසි...
මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනී.
අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තනතුරුවලින් ඉවත් වන බව නිවේදනය කර තිබේ. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වුවද වත්මන් ආණ්ඩුව බලහීන කිරීම සඳහා වූ කිසිදු...

WEATHER

Colombo
scattered clouds
31 ° C
31 °
31 °
58 %
7.2kmh
40 %
Sat
28 °
Sun
36 °
Mon
36 °
Tue
36 °
Wed
36 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
2FollowersFollow