ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි. ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම...
පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පලුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබද ගැටළුව මේ වන විට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා අවධාරණය කරයි. මේ වන විට දිවයින නැවතත්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් වාණිජ බැංකු සඳහා පොලී අනුපාතික පහත දමයි. මේ අනුව නිත්‍ය තැන්පතු සදහා වන පොලී අනුපාතිකය 7.50% දක්වා ද නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 8.50% දක්වා ද අඩුකොට ඇතැයි ශ්‍රී මහ බැංකු අධිපති ආචාර්ය...
ශ්‍රී ලන්කන් ගුවන් සේවය  අද සිට පාකිස්ථානයේ කරච්චි නුවර  දක්වා යළි ගුවන් ගමන් ඇරඹිමට  තීරණය කර ඇත. ඒ අනුව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනයන්හිදි ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත. කරච්චි නුවරට පැමිණීම පස්වරු 3.10 ට  සිදුවන අතර ...
ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව  කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්  මහතා පැවැසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීයා සිටියේය.  මේ පිළිබඳව...
ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ දැනට පවතින Huawei ජංගම දුරකතන සඳහා අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව එම සමාගම සහතික වෙයි. පාරිභෝගිකයන් දැනට භාවිත කරන සහ විකිණීමට සූදානම් කරන සියලුම Huawei ජංගම දුරකතන සහ ටැබ් සඳහා සියලු ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියන්...
ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුරයේ ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දැනට රුපියල් 20ක් වන ආනයනික ලොකු ළූණු කිලෝවක සඳහා වන බද්ද...
පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. වාහන සඳහා පනවා ඇති බදු ඉහළ දැමීම,...
ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමරිකානු  ඩොලර් මිලියන 70 ක ණය මුදලක් ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතියෙහි සංවර්ධන ඉලක්කය වනුයේ වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සැලසුම් පද්ධති...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ(13) අදාළ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164යි දශම එකක මුදලක්...

WEATHER

Colombo
scattered clouds
24 ° C
24 °
24 °
88 %
1.5kmh
40 %
Tue
26 °
Wed
30 °
Thu
26 °
Fri
24 °
Sat
22 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow