මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 716.8 ක පිරිවැයක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 503 ක පිරිවැයක් යටතේ මහනුවර ශික්ෂණ රෝහලේ නව මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණය සඳහා සහ රුපියල් මිලියන 213.8 ක පිරිවැයක්...
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව යයි. යුද හමුදා මාධ්‍ය අංශ පැවසුවේ අද(03) අළුයම මෙම යුද හමුදා භටයින් පිරිස දකුණු සුඩානය බලා පිටත්ව ගිය...
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය පුළුල් කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යංශය පැවසුවේ 1,5 හා 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කර ගැනීම...
නිසි රක්ෂණාවරණයක් නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතුවල නිරතවීමට බලපත්‍ර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ ධීවර රැකියාව සඳහා මුහුදු යන ධීවර යාත්‍රා සියල්ල රක්ෂණය කිරීම අනිවාර්යය බවයි. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී...
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ගෙන් 30000ක් කඩිනමින් පුනරුත්ථාපනය කළ යුතු තත්ත්වයක සිටින බව සමික්ෂණයකින් හෙළි වෙයි. මේ බව අනාවරණ වී ඇත්තේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයක් මගිනි. එහි සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පැවසුවේ දිවයින පුරා මත්ද්‍රව්‍ය...
6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණීවල සිසුන් සදහා ද ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එම ශ්‍රේණිවලට අදාළ ඒ ඒ විෂයන් ඇතුළත් කර එම ඉගැන්වීම් ටැබ් පරිගණක හරහා සිදු කිරීම තුළින්...
සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟීමට දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, තඹාල අල් හිලාල් මුස්ලිම් විද්‍යාලයේ නව තෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට...
තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නොවන නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බවයි. සුළු සිද්ධියක් මහමෙරක් සේ විශාල කර පෙන්වීමට ජනමාධ්‍යයන්ට...
පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගෙන තිබේ. මෙමගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයින්ට මෙරට...

WEATHER

Colombo
few clouds
24 ° C
24 °
24 °
88 %
1kmh
20 %
Sun
33 °
Mon
32 °
Tue
30 °
Wed
32 °
Thu
32 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow