රාජ්‍ය පරිපාලන චක්‍රලේඛණ අංක 20/2018 අනුව රාජ්‍ය නිලධාරීන්ගේ සංශෝධනය කල සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන් වෙත ගෙවීම් නොකිරිමට අදාලව පොලිස් නිලධාරීන් විසින් සිය මූලික අයිතිවාසිකම් කඩ වු බව සදහන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට කටයතු කර තිබේ. ඒ අනුව මූලික...
දිවයිනේ දැනට පවතින තත්වය මත පොලිස් නිලධාරීන් බොහෝ වේලාවක් හදිසි රාජකාරි සදහා යෙදවීමට නිරන්තරයෙන් සිදුවන බැවින් නැවත දැනුම් දෙනතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ ආවරන අනුමැතිය මත වහාම පොලිස් නිලධාරීන්ට සැහැල්ලු අතරුපස ලබා දිමට කටයුතු කරන ලෙස වැඩ...
ඊයේ දින මුදල් අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 2019 අය වැය මගින් ත්‍රීවිධ හමුදා නිලධාරීන්ට වැඩි කල සියළු දීමනා කෙටසක් 2019 ජනවාරි මස සිටද, අනෙකුත් දීමනා 2019.07.01 වන දින සිට ක්‍රියාත්මක වන බව සදහන් කලා. එයට අදාලව මාධ්‍ය නිවේදනයක් නිකුත්...
වසර ගණන් උසස්වීම් නොලැබ සිටින පොලීසියේ හාරදහසකට වැඩි පිරිසකට ළඟදීම උසස්වීම් ලබාදීමට පියවර ගැනේ. ඒ, පොලීසියේ නියමිත කාලයට උසස්වීම් නොලැබ සිටින සෑම නිලධාරියකුම සොයා ඔවුන්ට උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර දුන් උපදෙස් මතයි. මෙම හාරදහසකට...
2019.05.24 වන දින ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයෙක් හා පොලිස් අධිකාරි වරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින්  ස්ථාන මාරුවීම් කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යු.පි.ඒ.ඩි.කේ.පි. කරුණානායක මහතා යාපනය...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (14) බෙයිජිං මහජන මහා ශාලාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටී. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත බෝම්බ මාලාවක් දැඩි...
පොලිස් නිලධාරීන් පිරිසක් ජුනි මස 7 වන දින මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල අතර ඒ 85000 ක පමන සමස්ත පොලිස් නිලධාරීන් පිරිස නියෝජනය කරමින්. මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පි. පද්මන් සූරසේන, ගාමිණි...
පොලිස් සේවයේ සිට සිය සේවය අතහැර යාමේ නියෝගයන්ට ලක් වු හිටපු පොලිස් නිලධාරීන් විසින් අද උදැසන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුනා. සේවය අතහැර යාමේ නියෝගයන්ට ලක් නිලධාරී සංගමය විසින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණය සදහා සේවය අතහැරයාමට ලක්වු...
පොලිස්පති පුජිත් ජයසුන්දර ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින්  ඊට එරෙහිව අතුරු නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා  පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා  අද ( 29)  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න,   ව්‍යවස්ථාදායක...
2019.05.22 වන දින මාතර අකුරැස්ස පොලිස් වසමේ ඌරුමුත්තු උඩහකන්ද ප්‍රදේශයේ පුද්ගලයකු ගිණි අවි සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරික්ෂා කිරීමට යාමේදී සැකකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයට ලක්ව පො.කො. 77290 සම්පත් නිලධාරියා මිය ගියා. ඒ අනුව නිලධාරියා විසින්...

WEATHER

Colombo
few clouds
24 ° C
24 °
24 °
88 %
1kmh
20 %
Sun
33 °
Mon
32 °
Tue
30 °
Wed
32 °
Thu
32 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow