ලබන මස 21 වැනි දා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි දන්වා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සමකැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට අද සිතාසි නිකුත් කෙරිණ. ඒ, මේ සම්බන්ධයෙන් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සමෙන් පෙන්වාදී ඇත්තේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වත්මන් රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබාදීමට නියමිතයි. එම කොමිසම සඳහන් කළේ, අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස විජයදාස රාජපක්ෂ...
නාවික හමුදාව විසින්  දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයින් 10 දෙනෙකු බේරා ගැනීමට සමත්ව ඇත. දකුණු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී සිය ධීවර යාත්‍රාව පෙරළීම හේතුවෙන් අනතුරට පත්ව සිටි ධීවරයින් 10...
දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් දැඩි පීඩාවට පත්ව සිටී. දුම්රිය සේවකයින් වැඩවර්ජනයක නිරත වන්නේ, දුම්රිය සේවක ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා...
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය දිනවල කුලියාපිටිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන්වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එලෙස කැඳවා ඇති බවයි. මේ වන විට ඔහුගේ ප්‍රකාශය සටහන් කරගනිමින්...
පුපුරන ද්‍රව්‍ය නීති විරෝධි ආකාරයෙන් පිටස්තර පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවට නාවික හමුදාව පවසා සිටියි. නාවික හමුදාපති වයිස් අදිමරාල් ප්‍රියාල්ද සිල්වා මහතා පවසන්නේ රජයේ බලපත්‍ර ලාභීන්ට ලබා දෙන වෙඩි බෙහෙත් පිටස්තර පුද්ගලයින් අතට...
බස් සංගම් රැසක් ලබන ජූනි 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අධික පාඩු ලබන පෞද්ගලික බස් රථ...
විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල්...
අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුළු තවත් සැකකරුවන් හතරදෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසුව අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් තොරතුරු රැසක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තෙවන දිනටත් අද උපවාසයේ නිරත වනවා. ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිට උන්වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන්නේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල...

WEATHER

Colombo
broken clouds
23 ° C
23 °
23 °
94 %
1kmh
61 %
Sun
32 °
Mon
33 °
Tue
29 °
Wed
32 °
Thu
30 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow