ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පැවසුවේ මරණීය දණ්ඩනයට විරුද්ධව කථා කරන...
දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක නිරත වෙයි. දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බවයි. ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත...
ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම යෝධ පියවර ගන්නා ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි. උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (27)...
පොලිස් නිලධාරීන් පිරිසක් ජුනි මස 7 වන දින මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල අතර ඒ 85000 ක පමන සමස්ත පොලිස් නිලධාරීන් පිරිස නියෝජනය කරමින්. මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පි. පද්මන් සූරසේන, ගාමිණි...
අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට අනිවාරයෙන් වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒ, වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු නිසා බව සඳහන් වේ. මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක්...
සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඔහු පැවසුවේ සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි...
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය නැවත ගොඩනැගී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (25) සහභාගී වෙමිනි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හේතුවෙන්...
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, මෙය මෑත කාලීන අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබු විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ(26) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ...
නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී. නාවික හමුදාව පැවසුවේ, ත්‍රිකුණාමලය සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී අදාළ පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි. ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී තහනම් ධීවර දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත...
නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ 18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු...

WEATHER

Colombo
few clouds
24 ° C
24 °
24 °
100 %
2.6kmh
20 %
Sat
35 °
Sun
34 °
Mon
33 °
Tue
31 °
Wed
31 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
1FollowersFollow