වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී සිදු වූ නොසන්සුන් කාරී සහ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සඳහා මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ද ඊයේ අළුයම පොලීස් අත්අඩංගුවට ගැණුනා. ඒ තෙල්දෙනියේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීයි. අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබුනේ, කිරුළපන...
අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට, මේ වන විට පැමිණිලි 16 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන් 4 ක් ඔහු සමග සේවය කළ වෛද්‍යවරුන්...
කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුපුරා ගත් ත්‍රස්ථවාදී කණ්ඩායම සඟවා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය කීපයක් අද(10) පොලීසිය සොයාගත්තා. ඒ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත කාත්තනකුඩි, වෙරළ පාර ප්‍රදේශයේ කල සෝදිසියකදීයි. එම වෙරළ තීරයේ වලදමා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව අද කොළඹ...
පාස්කු ඉරිදා (21) එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂිම්ගේ මස්සිනා වන මවුලානා රීලා නැමැත්තෙක් සහ ඔහුගේ සමිපතයෙකු වන සහනාවාෂ් නැමැති පුද්ගලයෙක් සෞදි අරාබියේදි එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දිය බුද්ධි අංශ විසින් සෞදි බලධාරීන්ට...
රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මඟින් යෝජිත පරිදි රු.2500/- ක...
ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 21 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ ලේකඛාධිකාරි වී.ඩි. කිත්සිරි මහතා පැවසුවේ නේවාසිකාගාර හිමි සිසු සිසුවියන් හෙට උදෑසන 9 සිට පස්වරු 6 දක්වා කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණිය...
අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය ෂේගු ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව මේ වන විට පැමිණිලි 220 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුණෑගල රෝහල් බලධාරීන් පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මව්වරුන් රැසක් දඹුල්ල හා කුරුණෑගල රෝහල්වලට පැමිණිලි කළ අතර 81 දෙනෙකු ඊයේ කුරුණෑගල රෝහලටත්,...
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන්නැයි අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මහ නාහිමිවරුන් මෙම ලිපිය යොමු කිරීමට තීරණය කර ඇත්තේ මැයි මස 31 වන දින සිට පූජ්‍ය රතන හිමියන් විසින් දළඳා මාලිගය අභියස...
ශ්‍රී ලංකාවේ රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් ඔස්සේ උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඉකුත් පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින්...
අද (27) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාරයෙන් වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒ, වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු නිසා බව සඳහන් වේ. මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක්...