වෛරී ප්‍රකාශ හා පණිවුඩ හුවමාරු කිරීම වැළැක්වීමට  ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි. ඔහු සදහන් කළේ ඒ බව සිය සංගමයට දැනටමත් දැනුම් දී ඇති බවයි. ෆේස්බුක් ප්‍රමිති උල්ලංඝනය කරන ගිණුම් හා...
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා සාමාජිය තත්වය පිළිබඳවත් ජාතික සම්පත් විකිණිම හා ණය උගුල ඇතුළු කරුණු පිළිබඳවත් ආර්ථික හා සමාජීය පර්යේෂක, ආචාර්ය පියවි විජේවර්ධන මහතා සමඟ ColomboGazette වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ...
වැල්ලවාය පොලිසියට ලද තොරතුරක් අනුව සිදු කල වැටලීමකදී සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙනතිබෙනවා. මෙම කච්චේරිය සැකකරුගේ නිවසේ භූගත ස්ථානයක පවත්වාගෙන ගොස් ඇති අතරඑහි තිබී රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුදා හැටතුනක්, පරිගණක, ස්කෑන්යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ...
ආණ්ඩුවේ මීළග පියවර වන්නේ බියගම කර්මාන්ත කලාපය වැනි කර්මාන්ත කලාප 50ක් ඉදිකිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ කර්මාන්ත කලාප ඉදිකර රට දියුණුව කරා ගෙන යාමට නම් ඒ සඳහා විදේශ ආයෝජකයන්ට අවස්ථාව දිය යුතු බවයි. ඉඩම් හිමිකම් ඔප්පු...
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ඇරඹේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, එය ලබන මස පළමු වැනි දා දක්වා ක්‍රියාත්මක බවයි. මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක කෙරේ. මේ අතර ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය...
වැලි, ගල් සහ පස් මෙරට අන්ත දූෂිත ව්‍යාපාර බවත්, ඒවායේ අක්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ...
හදිසි නීති රේගුලාසී තවත් මසකින් දීර්ඝ කෙරේ. මේ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය අද(22) නිකුත් කෙරිණ. ජනාධිපතිවරයා වෙනුවෙන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මහජන ආරක්ෂාව හා රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා...
දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් දැඩි පීඩාවට පත්ව සිටී. දුම්රිය සේවකයින් වැඩවර්ජනයක නිරත වන්නේ, දුම්රිය සේවක ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා...
ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි යන සංවිධාන තුන මෙරට තහනම් කිරීම පාර්ලිමේන්තුව අනුමත කළේය. ජාතික තව්හීත් ජමාත් සංවිධානය පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් නැමැත්තාගේ මුලිකත්වයෙන් පිහිටුවා ගනු ලැබුවකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තිය...
‘විෂම භාග’ ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන 2කට නිර්දේශ කෙරේ. 22වන වරට පැවැත්වෙන චී‍නයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) 'ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්' සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මාන ද්විත්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද...

WEATHER

Colombo
few clouds
24 ° C
24 °
24 °
88 %
1kmh
20 %
Sun
33 °
Mon
32 °
Tue
30 °
Wed
32 °
Thu
32 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow