පාස්කු ඉරිදා ප්‍රහාරවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 44 දෙනකුගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද(29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා සදහන් කලේ ඉන් 7 දෙනෙක් කාන්තාවන් බවයි. අත්අඩංගුවට ගත් තවත්...
පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රාථමික විද්‍යාලය  පිටුපස පිහිටි පොහොර ගබඩාවක් ආසන්නයේ ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ පස්වරුවේ  (06 ) සොයා ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. පසුගිය යුධ සමයේ එම ස්ථානය යුද හමුදාව විසින් යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක්...
2019 ඡන්ද හිමි නාම ලේඛන නිවෙස් හිමියන් වෙත බෙදාහැරීම ලබන 15 වනදා ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ආබාධ සහිත ඡන්ද දායකයින් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. ඡන්ද හිමි නාම ලේඛනයේ නම්...
නැවත තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇතැයි වාර්තා වෙයි. ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ...
රාජ්‍ය නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන්නැයි දන්වා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, එම චක්‍රලේඛය යළි සංශෝධනය කර ඉදිරිපත් කිරීමට තීරණය කර...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළකරන බවත්, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙන බවත්  ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් (Miguel Ángle Moratino) මහතා පවසයි. ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව පැවසීය. එක්සත්...
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන්නැයි අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මහ නාහිමිවරුන් මෙම ලිපිය යොමු කිරීමට තීරණය කර ඇත්තේ මැයි මස 31 වන දින සිට පූජ්‍ය රතන හිමියන් විසින් දළඳා මාලිගය අභියස...
අයි. එස්. ත්‍රස්ත සාමාජිකයින් සොයා ඉන්දියාවේ සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කේරළ ප්‍රාන්තයේ ඊයේ දිනයේ ද මෙම මෙහෙයුම් සිදු කර ඇති බවයි. එහි සිදු කළ නිවාස පරීක්ෂාවකදී අරාබි බසින් ලියන ලද ලේඛන සහ අයි එස් සංවිධානයට...
වයඹ පාළාත තුළ තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් අද දින වයඹ පළාත් සභාව යටතේ ඇති සියළු රාජ්‍ය ආයතන වල සේවකයින්ට  නිවාඩු දිනයක් ලෙස වයඹ පළාත් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ ඇතුළුවීමේ සහ පිටවීමේ පර්යන්තයට මගියෙකුට අමුත්තන් දෙදෙනෙකු බැගින් රැගෙන ඒමට යළි අවසර දී තිබේ. ගුවන්තොටුපොළ කළමණාකරු ගාමිණි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ  ඊයේ(10) සිට මේ සදහා යළි අවසර ලබාදුන් බවයි. පසුගිය අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරවලින් පසු ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණෙන...

WEATHER

Colombo
scattered clouds
26 ° C
26 °
26 °
83 %
3.1kmh
40 %
Mon
25 °
Tue
33 °
Wed
31 °
Thu
32 °
Fri
31 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow