ගෘහ සේවය සඳහා කුවේටයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 54 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි. ඒ අතරින් 37 දෙනෙකු කුවේට්...
සියලුම රජයේ  සේවකයින්ට ජූලි මස 01 වැනි දින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අය - වැය යෝජනාවකට අනුව මෙම අන්තර් දීමනාව ලබාදෙන බව ද එම අමාත්‍යාංශය කියයි. මීට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020...
ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නම ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීම ද සිදුවිය. මෙම විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු...
බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. මීට පෙර එම තනතුර දැරු ඒ.ජේ.එම්.මුසම්මිල් බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුරට ජනාධිපතිවරයා විසින් පත් කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුර පසුගිය කාලයේ පුරප්පාඩු පැවතිණ.
වැලිකන්ද, මරදන්කඩවල, තිරික්-කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකන වාඩිය ප‍්‍රදේශයේදී අද (19) අළුයම රිය අනතුරක් සිදු විය. දිඹුලාගල පොසොන් පෙරහැර නරඹා නිවෙස් කරා ගමන් කරමින් සිටියදි සිදු වූ රිය අනතුරින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර ඉන් 4 දෙනෙකුම කාන්තාවන්ය. තවත් 12 දෙනෙකු වැලිකන්ද රෝහලට...
පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ. එලෙස දිවුරුම් දුන්නේ, කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් ය. කබීර් හෂීම් මහතා මීට පෙර මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ...
වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අනවසර දැව හෙළීම් වනාන්තර විනාශ වීම සඳහා ප්‍රධාන සාධයක් බව හඳුනා ගෙන ඇත.මෙම වන විනාශය සඳහා පහසුවෙන් ගෙන යා හැකි යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත...
මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමට පසුගිය...
හම්බන්තොට තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පවුලක මාස 11ක් වයසැති දරුවෙකු පසුගිය 14 වන දා මන්දපෝෂණය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ. පාසල් වියේ පසුවන තවත් දරුවන් තිදෙනෙකු සිටින මේ පවුලේ ආදායම් මාර්ගය වුයේ මත්ස්‍ය වෙළෙඳාමෙන් ලැබෙන ආදායමයි. අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී හම්බන්තොට...
දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කිරීම එහි අරමුණයි. දුම්රිය රියැදුරන්, නියාමකවරුන්,...

WEATHER

Colombo
overcast clouds
24.3 ° C
24.3 °
24.3 °
92 %
0.1kmh
100 %
Mon
26 °
Tue
33 °
Wed
31 °
Thu
32 °
Fri
31 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow