අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා පැය 72 ක  කාලයක් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නේය. කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය "කුරුණෑගල ශික්ෂණ රෝහල...
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතයි. ඒ අනුව...
පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ  අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රකාශ...

WEATHER

Colombo
scattered clouds
26 ° C
26 °
26 °
83 %
3.1kmh
40 %
Mon
25 °
Tue
33 °
Wed
31 °
Thu
32 °
Fri
31 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow