ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය නැවත ගොඩනැගී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (25) සහභාගී වෙමිනි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හේතුවෙන්...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන්  සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ...
අල්ලස් චෝදනාවලට වරදකරුවන් වු පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණ. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් දඬුවම් නියම කර ඇත. 2006 වසරේ දෙසැම්බර් මාසයේදී බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් වල් ඌරු මස් අලෙවි...
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ගෙන් 30000ක් කඩිනමින් පුනරුත්ථාපනය කළ යුතු තත්ත්වයක සිටින බව සමික්ෂණයකින් හෙළි වෙයි. මේ බව අනාවරණ වී ඇත්තේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයක් මගිනි. එහි සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පැවසුවේ දිවයින පුරා මත්ද්‍රව්‍ය...

WEATHER

Colombo
scattered clouds
26 ° C
26 °
26 °
83 %
3.1kmh
40 %
Mon
25 °
Tue
33 °
Wed
31 °
Thu
32 °
Fri
31 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow