අනුරාධපුර මානින්ගමුව කුඩා හල්මිල්ලවැව ප්‍රදේශයට පැමිණි වන අලින් එම ප්‍රදේශයේ දේපල සහ වගාවන්ට විශාල ලෙස හානි කර තිබේ. ඊයේ රාත්‍රී ගමේ නිවසක් කඩා නිවසේ තිබූ වී කෑමට උත්සාහ කර ඇති අතර රාත්‍රී කෑමට සකසා තිබූ ආහාර ද සම්පූර්ණයෙන් ම විනාශ...
බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ඣායනයක් සහ අධිෂ්ඨාන පූජාවක් ඊයේ(22) රාත්‍රියේ රුවන්වැලිසෑය අබියස දී පැවැත්විණ. මේ සඳහා මහා සංඝරත්නය 500 නමක් වැඩම ⁣කරනු ලැබු අතර පිරිත් සජ්ඣායනයක්...
හබරණ - පොලොන්නරුව මාර්ගයේ අද උදැසන 5.45 ට පමණ ගිරිතලේ වැව ආසන්නයේදී රිය අනතුරක් සිදුව තිබේ. හබරණ දෙස සිට පොලොන්නරුව දෙසට ගමන් ගත් ටිපර් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වු ලොරි රථයක බඳෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරෙන්...
ඩි.එස් සේනානායක ශ්‍රීමතාණන් සහ ගරු දිවංගත අමාත්‍ය එච්.ජි.පි නෙල්සන් මහතා සිහිපත් කරමින් ඊයේ (17) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වාමීන්වහන්සේ 130 නමකට දහවල් දානය පිලිගන්වනු ලැබීය. ඉන් අනතුරුව පොසොන් මහා බත් දන්සල පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන්...
මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ දුම්රිය සේවාවේ පළමු දුම්රිය වාරය අද උදෑසන 6.00 ට අනුරාධපුර සිට මිහින්තලය දක්වා ධාවනය කෙරුණා. මේ අනුව පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරට පැමිණෙන බැතිමතුන්ට මිහින්තලාව වැද පුදා ගැනිම උදෙසා  අනුරාධපුර දුමිරිය ස්ථානයේ...
පොසොන් පොහොයට සමගාමීව අනුරාධපුර නගරය සුදානම් වෙමින් පවතිද්දී අනුරාධපුර නගරයට පිටත ප්‍රදේශයන්හි පොසොන් දන්සැල් මේවනවිට ආරම්භ වි තිබේ. මැදවච්චිය සංගිලිකනදරාව විදුහලේ සිසු දරුවන් සහ ගුරුභවතුන් එකතුව සව් කැද දන්සලක් අද දවස පුරාම පාසල ඉදිරිපිටදී පවත්වනු ලැබුවා. මේ සදහා පාසලේ සිසු දරු...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවකයන්ගේ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙයි. ඔවුන් ඊයේ සිට රොහල් භුමියේ උද්ඝෝෂණයක නිරත වන්නේ රෝහලේ වැඩ බලන නව අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිවයි. අධ්‍යක්ෂකවරයා සේවකයන්ට දන්වා ඇත්තේ උදෑසන සේවා මුරයට පෙරවරු 6 ට සේවයට පැමිණිය යුතු අතර සේවයට පැමිණීමේ දී...
අද පෙරවරුවේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුවුණා. මෙම අනතුරෙන් ළමුන් තුන් දෙනෙකු මියගොස් ඇත. මේ වන විට A9 මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වෙනවා .
පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රාථමික විද්‍යාලය  පිටුපස පිහිටි පොහොර ගබඩාවක් ආසන්නයේ ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ පස්වරුවේ  (06 ) සොයා ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. පසුගිය යුධ සමයේ එම ස්ථානය යුද හමුදාව විසින් යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක්...
අන්තවාදය හා ත්‍රස්තවාදයට එරෙහි වෙමු යන මැයෙන් බෞද්ධ ගිහි පැවිදි විශාල පිරිසක් පොළොන්නරුවේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙරිණ. පොළොන්නරුවේ පොදු ජන විරෝධය නමින් සංවිධානය කර තිබු මෙම විරෝධතා පා ගමන ඊයේ(04) පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාමයේ සිට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ...

WEATHER

Colombo
few clouds
28 ° C
28 °
28 °
78 %
7.2kmh
20 %
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
28 °
Fri
27 °

RECENT POSTS

FOLLOW US

456FansLike
7FollowersFollow
3FollowersFollow