2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද(13) පැවැත්වෙයි. ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයයි. තරඟය නොටින්හෑම් හිදී පැවැත්විමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින අතර ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ...
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තුන්වන තරගය බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වේ.‍ මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ වනු ඇත. දෙපිලම මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද කාඩිෆ් හිදී පැවැත් වේ. මේ අතර එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කළේ සෑම ක්‍රිඩකයෙක්ම තමන් අතින් සිදුවූ...
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් මුණ ගැසී දෙවැනි එළිසබෙත් රැජිණ ඔවුන් වෙත සුබ පැතුම් පිරිණැමීය. මේ අවස්ථාව සඳහා හැරී කුමරු, යූජින් කුමරිය සහ බියට්‍රස් කුමරිය ද සහභාගි වූවාය. මෙහිදී රැජිණ, ක්‍රිකට් කණ්ඩායම් නායකයින් සමග සමූහ  ඡායාරූපයකට පෙනී...
එංගලන්තයේ ලන්ඩන් නුවරදී 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය චාම් අන්දමින් ආරම්භ කෙරිණි. මධ්‍යම ලන්ඩනයේ බකිංහැම් මාලිගය ඉදිරිපස මාර්ගයේ රැස්වූ මෙවර තරග වදින කණ්ඩායම් 10 හා ආධාරකරුවන් සමාරම්භක අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීම ද විශේෂත්වයක් විය.  මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වත්මන් පිලට අමතරව...
එංගලන්තයේදී ආරම්භ වී ඇති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිල අනුග‍්‍රහකයා ලෙස ලොව විශාලතම ප‍්‍රවාහන සේවා සපයන ආයතනයක් වන ‘ඌබර්’ සමාගම (UBER) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලදී. ‘මෙම ලෝක කුසලානයේ ජය සෑම ක‍්‍රිකට් ලෝලියෙක්ටම’ තේමාව යටතේ මෙවර ලෝක කුසලාන...
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද  පැවැත්වෙනවා. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට පසුගියදා සිදුවුණා. අද තරගය පැවැත්වීමට හැකි වුවහොත් එය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලෝක කුසලානයේදී හිිමිවන තණතීරුවලට සමාන තණතීරුවල...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.ඒ සඳහා සහභාගි වීමට මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රබල කණ්ඩායම් කිහිපයක සංචිත වල වෙනස්කම් සිදුකර...
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි. මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදි පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පුහුණුවීම් සැසි කිහිපයකට සහ ස්කොට්ලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා...
රට තුළ පැවති අයහපත් තත්ත්වය හමුවේ සැලසුම් කර තිබූ ආකාරයට අනුව පුහුණුවීම් කටයුතු සිදුකිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පවසනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබෙනවා.මෙම මාධ්‍ය...

WEATHER

Colombo
scattered clouds
24 ° C
24 °
24 °
88 %
1.5kmh
40 %
Tue
26 °
Wed
30 °
Thu
26 °
Fri
24 °
Sat
22 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow