සෙල්සියස් අංශක 45ට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ පළාත් රැසක වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රාජස්ථාන්හි උතුරු ප්‍රදේශයේ පසුගිය ඉරිදා දිනයේ සෙල්සියස් අංශ 50 ඉක්මවූ උෂ්ණත්වයක් පැවැති බව සඳහන් විය. ඉදිරි දින කිහිපය තුළ ද මෙම උෂ්ණාධික තත්ත්වය පවතිනු ඇති බව...
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ක් දක්වා ක්ෂණික ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්...
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිඟුරුම් සහිත...
දිස්ත්‍රික්ක 07 කට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකියි. ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා...
සබරගමුව ,වයඹ ,බස්නාහිර හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස 2.00 න් පමණ පසුව තැනින් තැන...
අද (13) දිවයිනේ දිස්ත්‍රික්ක 09කට මිනිස් සිරුරට බලපෑම් එල්ල විය හැකි තරමේ උණුසුම් සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කිලිනොච්චිය, මඩකලපුව, අම්පාර, කුරුණෑගල,ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ මොණරාගල එම දිස්ත්‍රික්ක 09 සඳහා එලෙස උණුසුම් කාළගුණයක් පවතින බව...
හෙට (12) දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරුමැද පළාතේ සහ මඩකලපුව...
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං...
පසුගිය දින කිහිපයේ පැවති වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩුවේ යැයි බලාපොරොත්තු විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ...
ඉන්දියාවට බලපා ඇති ෆොනී සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔරිස්සා ප්‍රාන්ත වැසියන් 8 දෙනකු මෙලෙස මියගොස් ඇති බවයි. මේවන විට පැයට කිලෝමීටර් 90 ක වේගයෙන් හමා යන ෆොනී සුළි...

WEATHER

Colombo
scattered clouds
30 ° C
30 °
30 °
70 %
5.1kmh
40 %
Wed
29 °
Thu
32 °
Fri
33 °
Sat
32 °
Sun
33 °

RECENT POSTS

FOLLOW US

451FansLike
7FollowersFollow
3FollowersFollow