ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි. ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම...
මධ්‍යම අප්‍රිකාවේ රටවල් කිහිපයකට නව ඉබෝලා වෛරසය පැතිරයාමේ අවධානමක් මතුව තිබේ. 2013 වර්ෂයෙන් පසුව ඉබෝලා වෛරසය වසන්ගත තත්ත්වයට පත්විමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි. කොන්ගෝ රාජ්‍යයේ පමණක් ඉබෝලා වෛරසය හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 1400 දෙනෙකු පමණ...
දකුණු කොරියානු සංචාරකයින් රැගත් යාත්‍රාවක් හංගේරියාවේ බුඩපෙස්ට් හි ඩනුබි ගංගාවේ ගිලීමෙන් අනතුරට ලක් වෙයි. විදෙස් වාර්තා පැවසුවේ යාත්‍රාව අනතුරට ලක්වන විට එහි 33 දෙනෙකු යාත්‍රා කරමින් සිටි බවයි. ඔවුන් සියලු දෙනා දකුණු කොරියානු ජාතිකයින්. එහිදී 7 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිව තිබෙනවා. විදෙස්...
ඊශ්‍රායලයේ පසුගිය අප්‍රේල් 9 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසු සන්ධාන රජයක් පිහිටුවා ගැනීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අපොහොසත්ව තිබේ. මේ හේතුවෙන් සැප්තැම්බර් 17 වැනිදා යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. පසුගියදා පැවති මහ මැතිවරණයෙන් තේරි පත්වූ ඊශ්‍රායලයේ දේශපාලන පක්ෂ එක්ව සන්ධානයක් පිහිටුවා ගැනීමට...
ජපානයේ දකුණු ටෝකියෝ හි බස් නැවතුම්පලක රැඳී සිටි පිරිසකට, පුද්ගලයෙකු තියුණු ආයුදවලින් පහර දී ඇත. එරට වේලාවෙන් අද උදෑසන 8 ට පමණ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන්, ප්‍රාථමික පාසලක සිසුවියක් සහ වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙක් මිය ගිය බව එරට...
මගියෙකු රෝගී වීම හේතුවෙන් මෙක්සිකෝ සිට ටෝකියෝ බලා පියාසර කළ ගුවන් යානයක් පසුගිය සිකුරාදා හදිසියේ හර්මසිලෝ ගුවන් තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා. ABC පුවත් සේවය පැවසුවේ ගුවන් යානය ගොඩබැස්සවීමට පෙර රෝගී වූ පුද්ගලයා මිය ගොස් ඇති බවයි. පසුව කළ පරීක්ෂණ වලදී හෙළිව...
මෙවර ‘මෑන් බුකර්’අන්තර්ජාතික සාහිත්‍ය සම්මානය, ඕමානයේ කතුවරියක වන ජෝකා අල්හර්ති(Jokha Alharthi)  හිමි කරගෙන තිබේ. අරාබි බසින් නවකතා ලියන නවකතාකාරියකට මෙම සම්මානය හිමිවු පළමු අවස්ථාව මෙයයි. 40 හැවිරිදි ජෝකා අල්හර්ති විසින් රචනා කළ ‘සෙලෙස්ටි‍්‍රයල් බොඞීස්’ (Celestial Bodies) නමැති නවකතාව වෙනුවෙන් ඇයට මෙම...
ඉන්දීය මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතය. මේවන විට මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ. දැනට වාර්තා වී ඇති තොරතුරු අනූව, මැතිවරණ බලප්‍රදේශ 247ක ඉදිරියෙන් සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය බව ඉන්දීය මාධ්‍ය වාර්තා...
ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන විරෝධතා හමුවේ එරට සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. WhatsApp හා Facebook වෙබ් අඩවි එලෙස අවහිර කර ඇත්තේ, එම වෙබ අඩවි හරහා අසත්‍ය පුවත් පළවීම හේතුවෙනි. මීට අමතරව Instagram වෙබ් අඩවියට පිවිසීමට...
ඇමෙරිකා සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සාහ කරන බව හුවාවි සමාගමේ නිර්මාතෘ Ren Zhengfei මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ ඇමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇති බවයි. චීන රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හුවාවි සමාගමේ නිර්මාතෘවරයා මේ බව සඳහන් කළේය. “හුවාවෙයි සමාගමේ...

WEATHER

Colombo
few clouds
28 ° C
28 °
28 °
78 %
7.2kmh
20 %
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
28 °
Fri
27 °

RECENT POSTS

FOLLOW US

456FansLike
7FollowersFollow
3FollowersFollow