අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා හමුවෙයි. මෙම හමුව උතුරු - දකුණු කොරියානු දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් ගම්මානයේදී සිදුවිය. අන්තර් කොරියානු යුධ මුක්ත කලාපයේ දෙපැත්තේ සිට ට්‍රම්ප් සහ කිම් ජෝන් උන් අතට අත දී උණුසුම් ලෙස...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (29) ජපානයේ ඔසාකාහිදී G20 කණ්ඩායමේ 14වැනි නායක සමුළුවට එක් වීම සඳහා ජපානයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු විය. චීනය හා ඇමරිකාව සමානත්වය හා අන්‍යෝන්‍ය ගරු කිරීම පදනම් කොට ගනිමින් ආර්ථික හා...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා වෙත පෞද්ගලික ලිපියක් ලැබී ඇතැයි උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය අද(23) වාර්තා කළේ  කිම් ‍ජෝන් උන් මහතා මෙම ලිපිය කියවා ඇති ඇති අතර, එහි ඇතුළත්...
ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි. ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම...
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීමේ තරඟයෙන් හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් මහතා ඉදිරියෙන් සිටී. ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් ඊයේ(13) පැවති ඡන්ද විමසීමේදී මුළු ජන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඔහු හිමි කරගෙන ඇති බවයි. කන්සර්වේටිව් පාර්ලිමේන්තු මංත්‍රීවරුන්...
මධ්‍යම අප්‍රිකාවේ රටවල් කිහිපයකට නව ඉබෝලා වෛරසය පැතිරයාමේ අවධානමක් මතුව තිබේ. 2013 වර්ෂයෙන් පසුව ඉබෝලා වෛරසය වසන්ගත තත්ත්වයට පත්විමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි. කොන්ගෝ රාජ්‍යයේ පමණක් ඉබෝලා වෛරසය හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 1400 දෙනෙකු පමණ...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (5) රුසියාවේ මොස්කව් අගනුවරට ළඟා වී එරට නිල සංචාරය ආරම්භ කළේය. මේ වසර චීනය හා රුසියාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය බවත් දෙපාර්ශ්වයේ පොදු උත්සාහ යටතේ චීන-රුසියා සම්පූර්ණ ක්‍රමෝපායීය සහයෝගතා හවුල්කාරි සබඳතාව...
චීන විදේශ අමාත්‍යංශය ඇමරිකාවට යාම පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කරයි. මෑත කාලය තුළ ඇමරිකාවේ නීති බලාත්මක ආයතන ඇමරිකාවේ සිටින චීන ජාතිකයන්ට එරෙහිව ආගමන විගමන පරීක්ෂා සහ ස්ථානීය සම්මුඛ පරීක්ෂණ යනාදී ආකාරවලින් චීන ජාතිකයන්ට අතිශයින් හිරිහැර කිරීම ඊට‍ හේතුවයි. ඒ සමඟම චීන...
තෙදින නිළ සංචාරය අරඹමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් Air Force One යානය ලන්ඩන්හි ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපලට ලඟාවිය. මෙම සංචාරය අතරතුරදී ඇමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් මෙන්ම අග්‍රාමාත්‍ය තෙරේසා මහත්මිය මුණගැසීමට නියමිතයි. මෙම සාකච්ඡා වලදී දේශගුණ විපර්යාස ...
වීසා අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය තොරතුරු ලබා ගැනීම ඇමරිකාව ආරම්භ කරයි. විදෙස් වාර්තා පවසන්නේ සංක්‍රමණිකයින්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීම මෙහි අරමුණ වී ඇති බවයි. ඒ අනුව වසර 5 ක කාලය තුළ භාවිත කළ සමාජ මාධ්‍ය භාවිත නාමයන්, ඊමේල් ලිපිනයන් සහ දුරකථන...

WEATHER

Colombo
few clouds
28 ° C
28 °
28 °
78 %
7.2kmh
20 %
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
28 °
Fri
27 °

RECENT POSTS

FOLLOW US

456FansLike
7FollowersFollow
3FollowersFollow