6න් ඉහළ සිසුන්ට ටැබ් ලබාදීම කඩිනම් කරන බව අධ්‍යාපන ඇමති කියයි

6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණීවල සිසුන් සදහා ද ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එම...

සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම වැදගත් – ජනපති

සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟීමට දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

චීන-ඇමරිකා ජනාධිපතිවරුන් අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (29) ජපානයේ ඔසාකාහිදී G20 කණ්ඩායමේ 14වැනි නායක සමුළුවට එක් වීම සඳහා ජපානයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නැහැ-...

තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නොවන නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ...

දිස්ත්‍රික් 4ක් අද උණුසුම්

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගෙන...